Colombo Today Local News

එල්ලාවල මේධානන්ද හිමිට 80යි.. අභයාරාමයේදී ඥාණසාර හිමිගෙන් දානයක් !

පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍ය එල්ලාවෙල මේධානන්ද හිමියන්ගෙන් 80 වැනි ජන්ම දිනය හෙටට යෙදී තිබේ.

මේධානන්ද හිමියන්  පුරාවිද්‍යා ක්ෂේත්‍රයට කරන ලද අනගි මෙහෙවරට උපහාර දක්වමින් භික්ෂූන්වහන්සේ සියක් නමක් උදෙසා දහවල් දානය පිරිනැමීම හෙට (28) නාරාහෙන්පිට අභයාරාමයේදී සිදුකෙර්.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ මූලිකත්වයෙන් ‘ශාසනාරක්ෂක සභාව‘ ට සම්බන්ධ සංවිධාන විසින් මෙම පිංකම සංවිධානය කෙරේ.

Related posts

පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සමාජිකයින් හෙට ජනපති හමුවෙයි

Admin

විග්නේෂ්වරන් ටී.එන්.ඒ පක්ෂයෙන් නිල වශයෙන් ඉවත්වෙයි

colombotoday

“සමලිංගික විරෝධී, ඉස්ලාම් විරෝධී ට්‍රම්ප් අපට එපා“ කොළඹදී විරෝධතා !

colombotoday

පාස්කු ඉරිදා සියලු දේවස්ථාන ආවරණය වන පරිදි 12000ක බළඇණියක්

colombotoday

දුම්රිය දෙපාර්තමේන්තුව කඩිනමින් අධිකාරියක් කරනවා – ඇමති බන්දුල කියයි

Admin

කුරුණෑගල මහවීදිය තාවකාලිකව වසා දැමීමට පියවර

colombotoday