Colombo Today Local News

“ඇමතිකමක් ලැබිලත් අර්ථවත් දෙයක් කරන්න මට බැරිවුණා“ – හරීන්

ඌව පළාත් මහ ඇමතිවරයා වශයෙන් සිටියදී තමාට තම ප්‍රදේශය වෙනුවෙන් යම් කාර්යයක් ඉටු කිරීමට හැකියාව ලැබුණද වත්මන් අමාත්‍ය ධුරය තුළින් එවැනි කාර්යයක් කිරීමට නොහැකි වූ බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

තම අරමුණ වූයේ බදුල්ල දිස්ත්‍රික්කය සීග්‍ර සංවර්ධනයක් කරා ගෙන යමින් හරි ලකුණු හරි විදියටගෙන යාම බවත්, තම අභිලාශය අනුව ප්‍රදේශයට අර්ථවත් කාර්යයක් තමන්ට ඉටු කිරීමට නොහැකි වී ඇති බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

බදුල්ල ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

Related posts

Bodu Bala Sena: දැයම එක රොදකට සිව් හෙලේ මහ සඟ සමුළුව සජීවීව

colombotoday

“මංතීරුව කැඩුවේ අපි නෙවෙයි.. කඩපු අයම ඒක බලාගත්තාවේ” – ඇමති චම්පික

colombotoday

වැසී ගිය සපුගස්කන්දේ යළි වැඩ අරඹන්න සැලසුම්

Admin

රෑට මහ පාරේ රේස් පැද්ද යතුරුපැදි 24ක් අත්අඩංගුවට. පැද්ද අයට මෙන්ම හිමිකරුවන්ටත් නඩු

colombotoday

කුවේට් රාජ්‍යයේ නීතිවිරෝධීව රැදී සිටි 46ක් දිවයිනට එවයි

Admin

සයිටම් විරෝධය නැවතත් මහපාරේ ඇවිළෙයි.. කදුළු ගෑස්, අධිපීඩන ජල ප්‍රහාර දී විසුරුවාහැරේ

colombotoday