Colombo Today Local News

කාලගුණයෙන් විශේෂ නිවේදනයක් !

අද රාත්‍රී කාලයේ සිට දිවයිනට හා දිවයින වටා මුහුදු ප්‍රදේශවලට තද වැසි බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම වැසි සහිත තත්ත්වය එළැඹෙන 28 දා තෙක් අපෙක්ෂා කරන බවත් උතුර, උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම හා ඌව ප්‍රදේශවලට මෙසේ තද වැසි අපෙක්ෂා කරන බවද එම නිවේදනයේ දැක්වෙයි.

සවස්කාලයේදි වැසි ඇතිවිය හැකි බවත් විශේෂයෙන්ම ඇතැම් ස්ථානවලට මිලි මිටර් 100 ඉක්වමූ වැසි බලාපොරොත්තුවිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Related posts

තෙල් පෝලිම් එපා…! ඉන්දියාවට බිලිදුන් තෙල් ටැංකි, ඇමෙරිකාවට බිලිදුන් යුගදනවි වහා පවරා ගනු… – සමාජවාදී තරුණ සංගමය කොළඹදී දැවැන්ත විරෝධතාවක…

colombotoday

යතුරුපැදි සොරා ගෙන මස් කල දෙදෙනෙක් අල්ලයි

Admin

රනිල්ගේ යෝජනාවක් අහෝසියි

Admin

මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ පැමිණිලි 2366ක් දක්වා ඉහළට

colombotoday

තහනම් ඖෂධ තොගයක් සමඟ පොලිස් සැරයන් අත්අඩංගුවට

Admin

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය සෙවීමේ ප්‍රගතියක් නැතැයි මානව හිමිකම් සැසියේදී චෝදනා

colombotoday