ලබන මස 7වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කල පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා අද පැවැත්වෙන බැදුම්කර වංචාව සම්බන්ධයෙන් වූ කෝප් කමිටු වාර්තාව පිළිබද විවාදයට සහභාගී වීම සදහා පාර්ලිමේන්තුවට පැමිණ සිටියා.
එහිදී ඔහු උද්වේගකර ලෙස අදහස් දක්වා සිටි අතර, මැතිසබයේ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවූවා.
[fbvideo link=”https://www.facebook.com/WimalWeerawansa.sl/videos/1140985456019273/” width=”500″ height=”400″ onlyvideo=”1″]