Covid 19

තවත් කොවිඩ් මරණ 17ක්

තවත් කොවිඩ් මරණ 17ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

එම මරණ ඊයේ (27)දින තහවුරු කර ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

අවුරුදු 30ට අඩු එක් පිරිමි මරණයක් ද වාර්තා වී ඇත.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,386ක්.

Related posts

ආසාදිතයන් සංඛ්‍යාව 217 දක්වා ඉහළට

colombotoday

යුක්‍රේන සංචාරකයින් රැගෙන ගිය සෆාරි ජීප් රියදුරන් නිරෝධායනයට

colombotoday

හබරාදූව විහාරස්ථානයක භික්ෂූන් වහන්සේලා 13ට කොවිඩ්

colombotoday

වැලිසර නාවික කඳවුරේ තවත් නාවිකයන් 30 කට කොරෝනා.

colombotoday

කොවිඩ් ආසාදනය වූ මාස 7ක ගැබිනි මවක් මිය යයි

colombotoday

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 102 දක්වා ඉහළට

colombotoday