Colombo Today Local News

“බුද්දාගමට මුල්තැන දෙනවානම් ඒ දේශපාලන විසදුම් අපට එපා“ – දෙමළ සන්ධානය

බුද්ධාගමට මුල්තැන දෙන රජයක් විසින් ලබා දෙන දේශපාලන විසදුමක් පිළිගැනීමට සූදානම් නැති බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස් ශ‍්‍රීධරන් පවසයි.

ඔහු පවසන්නේ දකුණේ සිංහල ජනතාව සමගින් එක්ව ජීවත්වන්නේද නැද්ද යන්න තීරණය කිරීමට උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට ජනමත විමසුමක් උවමනා බවයි.

යෝජිත නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ අනුකමිටු හයක වාර්තා ඉකුත් 09-10-11 තෙදින තුල පාර්ලිමේන්තු විවාදයට ගැනීමට නියමිතව තිබුණත් දේශපාලන බලපෑම් හා සිංහල නායකයින්ගේ ජාතිවාදී අදහස් හේතුවෙන් එය කල්දැමුණු බව ඔහු වැඩිදුරටත් පවසයි.

කිලිනොච්චියේදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් දැක්වීය.

Related posts

අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්….

colombotoday

අහක යන මිසයිලයක් වැටී හෝ ආණ්ඩුව කුඩුපට්ටම් වනතුරු පිරිසක් බලා ඉන්නවා

Admin

ජනපති ආවේස වෙලා වගේ කටට එන බොරු කියනවා

colombotoday

අද සිට 12 වැනි දා දක්වා පාර්ලිමේන්තුව රැස්වෙයි

Admin

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ කටුනායකදී අත්අඩංගුවට..

Admin

නිරෝධායන නීති කැඩූ තවත 123ක් අත්අඩංගුවට

colombotoday