Colombo Today Local News

“නෞකාවේ පොහොර බාර ගන්න බෑ’’ අගමැති චීන තානාපතිට දැනුම් දෙයි

කොළඹ වරායට පැමිණ ඇති චීන පොහොර නෞකාවේ ඇති පොහොර තම රටට භාරගත නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා චීන තානාපති වී. ශෙන්හොන් මහතාට දැනුම් දී තිබේ.

චීන තානාපති වී. ශෙන්හොන් මහතා ඊයේ 27 පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා හමු වූ අවස්ථාවේ දී මේ බව සඳහන් කර ඇතැයි වාර්තා වේ.

තම රට ඉල්ලා ඇති නිර්ණායක වලට අනුව ලබාදෙන පොහොර පමණක් අප බාර ගැනීමට සූදානම් බවද මෙහිදී අග්‍රාමාත්‍යවරයා සදහන් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

මෙම කරුණු ඉදිරිපත් වූයේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය පැවති මාධ්‍ය හමුවේ දීය.

Related posts

ඉන්ධන රැස් කර වැඩි මිලට අලෙවි කළ තවත් අයෙක් අරණායකදී අත්අඩංගුවට

colombotoday

මුස්ලිම් ජනයාට විශේෂ අධිකරණයක් ඉල්ලයි !

colombotoday

යුකෙලෙප්ස්ටික් වන වගා රක්ෂිතයක ගින්නකින් අක්කර 5ක් විනාශයි

colombotoday

ව්‍යාජ 5000 නෝට්ටු 39ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

රාජ්‍ය සේවකයන් ලෙඩ වෙයි

Admin

ඉන්ධන මෙට්‍රික් ටොන් 37,500ක් ගොඩබෑම අරඹයි

colombotoday