Colombo Today Local News

වැලිකඩ බන්ධනාගාරයේ හදිසි සෝදියකදී ජංගම දුරකථන ඇතුළු උපකරණ තොගයක් සොයා ගැනේ

වැලිකඩ බන්ධනාගාරයේ සිදුකළ විශේෂ සෝදිසියකදී ජංගම දුරකථන ඇතුළු උපකරණ තොගයක් සොයාගෙන තිබේ.

බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, වැලිකඩ බන්ධනාගාරයේ චැපැල් අංශයේ එම විශේෂ මෙහෙයුම සිදුකළ බවය.

එහීදී ජංගම දුරකථන 11 ක්, සිම් කාඩ්පත් 04, බැටරි 08 ක් සහ චාජර් 06 ක් සොයාගෙන ඇති බව චන්දන ඒකනායක මහතා සඳහන් කළේය.

“වැලිකඩ බන්ධනාගාරයේ චැපල් අංශය විශේෂ සෝදිසියකට ලක්කළා. ඒක බන්ධනාගාර කොමසාරිස් තුමාගේ නියෝග මත සිදුකරේ. එහිදි ජංගම දුරකථන 11ක්, සිම් පත් 4ක්, බැටරි 8ක් හා චාජර් 6 කුත් සොයාගත්තා. ඉදිරියේ දී කොළඹ අවට බන්ධනාගාරවල මෙවැනි හදිසි සෝදිසි කිරීම් සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා.”

Related posts

සජබ යේ මන්ත්‍රීවරු විකල්ප පාර්ලිමේන්තුවක් රැස් කරයි

colombotoday

මහින්දානන්ද අලුත්ගමගේ ඇප පිට නිදහස් කෙරේ

colombotoday

විදුලි බල සහ බලශක්ති ඇමති කටාර් කම්කරු ඇමති හමු වෙයි

colombotoday

මගේ ජාන රණසිංහ ප්‍රේමදාසගේ. මැදවච්චිය සුරපුරයක් කරන්න මට ශක්තිය දෙන්න. සජිත් ප්‍රේමදාස

colombotoday

සෑම ගමකටම මහජන ආරක්ෂක කමිටුවක්

colombotoday

රාජ්‍ය සේවකයන්ට රතු එළියක්

Admin