Colombo Today Local News

වටවල මවුන්ජින්වත්ත හුදකලා කෙරේ

අඹගමුව, වටවල මවුන්ජින්වත්ත අද සිට නැවත දැනුම් දෙනතුරු හුදකලා කරන බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසනවා.

වටවල පෞද්ගලික කර්මාන්ත ශාලාවක කොවිඩ් 19 රෝගීන් වැඩි වශයෙන් හමුවීම සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් වැඩි ප්‍රමාණයක් හමුවීමත් සමග මෙම තීරණය ගත් බවයි ඒ මහතා සඳහන් කළේ.

Related posts

හරීන්ට සහ මනූෂට එරෙහිව සජබෙන් විනය පියවර

colombotoday

අනුර 13 සම්පූර්ණයෙන්ම ලබා දෙන බව කිවුවා

Admin

දිනේශ් ශාෆ්ටර්ගේ මළ සිරුර ගොඩ ගනී

Admin

ප්‍රදේශ කිහිපයකට ඇදිරිනීතිය !

colombotoday

යහපාලන ආණ්ඩුව කියන්නේ පට්ටපල් බොරු.. අවි ගණුදෙණු චෝදනාවට උදයංග වීරතුංගගෙන් පිළිතුරු

colombotoday

ආදාහනාගාරය පිටුපස අත් පා ගැටගසා ඇති තරුණයෙකුගේ මළසිරුරක්

Admin