Colombo Today Local News

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් හෙට දිවයිනට

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක තොගයක් හෙට (28)දින මෙරටට රැගෙන ඒමට නියමිතව තිබේ.

එම එන්නත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදී ගෙන ඇති තොගයකි.

ඒ අනුව ශ්‍රී ලංකාවට මෙතෙක් ගෙනැවිත් ඇති සමස්ත සයිනොෆාම් එන්නත් මාත්‍රා ප්‍රමාණය මිලියන 18ක් වන බව කොළඹ චීන තානාපති කාර්යාලය සඳහන් කළේය.

Related posts

මන්නාරමේ දරුවන් පැහැර ගැනීමේ තැතක් – පාසල් ඉදිරිපිටට සහ මංමාවත් වලට විශේෂ ආරක්ෂාවක්

Admin

යතුරු පැදි සොරකම්කර කොටස් විකිණු සිව්දෙනෙකුට වැඩ වරදී

colombotoday

වෙසක් මාසයේදී ඥානසාර හිමිගෙන් රජ වැඩක් – සංකල්පය ඇතිවුනේ වැලිකඩදී

colombotoday

රටේ යුධබිය තුරන් කර ඔබ සියළු දෙනාට ආරක්ෂාව ලබා දීමේ ආත්ම තෘප්තිය මාහට ඉතිරිව ඇත.. ඔබට හදවතින්ම ස්තූතියි

colombotoday

පල්ලියට කඩු ගෙනවිත් ඇත්තේ එජාප නාගරික මන්ත්‍රී තාජුඩීන්… මුජිබර් රහුමාන්ගේ සමීපතමයෙක්, අරමුදල් බුදු පිළිම කැඩූ මව්ලවිගේ පවුලෙන්…

colombotoday

බත්තරමුල්ල සමුපකාර රක්ෂණ සංස්ථාවේ සභාපති වෙන්න ගිය දර්ශනට වෙඩි

Admin