Colombo Today Local News

අනවසර ගොඩ කිරීම් නවතන්න ගිය රන්ජන්ට ජෝන්ගේ ආධාරකරුවන්ගෙන් ජල ප්‍රහාරයක්

මුතුරාජවෙල රජයේ ඉම් ගොඩකිරීමට පක්ෂව හා විපක්ෂය ජාඇල පැවති විරෝධතාවයකට සහය පල කිරීමට පැමිණි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට, ඉඩම් ගොඩකිරීමට පක්ෂ විරෝධතාකරුවන්ගෙන් හූ හඩක් සහ, ජල පහරවල්ද එල්ලවිය.

විරෝධතා එල්ල වෙද්දී නියෝජ්‍ය ඇමතිවරයා ඉඩම් ගොඩකිරීමට විරුද්ධව සිය මතය පල කළේය.

රන්ජන් රාමනායක මහතාට හූ කියනු ලැබුවේ ඇමති ජෝන් අමරතුංගගේ ආධාරකරුවන් පිරිසක් යැයිද පැවසෙයි.

Related posts

සංචාරක නියෝජිතයන් රට තුළට ගෙන එන සංචාර සඳහා සේවා සැපයීම වැට් බද්දෙන් නිදහස් කරයි

colombotoday

රට බෙදා වෙන් කිරීමට කිසිසේත් ඉඩ නොතබන බව අගමැති කියයි

colombotoday

කුරුඳු සංවර්ධනයට නව දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කරන්න කැබිනට් අනුමැතිය

Admin

වත්තල නගර මධ්‍යයේ වෙඩි තැබීමක්

colombotoday

දස හැවිරිදි දරුවෙක් වැසිකිළියේදී සියදිවි නසා ගෙන

Admin

ඉන්දියාව,ශ්‍රී ලංකාව සහ රුසියාව ඩොලර් බිලියන 9ක ද්වි පාර්ශ්වික වෙළෙඳාමකට සැරසෙයි

colombotoday