Colombo Today Local News

“කොරෝනා මර්දනයට දේශීය ඖෂධ මංජුසාවක් ගෙයින් ගෙට ගිහින් ලබා දෙනවා”

කොරෝනා මර්දනයට දේශීය ඖෂධ මංජුසාවක් ගෙයින් ගෙට ගොස් ලබාදෙන බව දේශීය වෛද්‍ය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා පැවුසවේ, සෑම නිවසකට ම දේශීය ඖෂධ මංජුසාවක් ලබාදීම සඳහා රජය ප්‍රතිපත්තිමය තීන්දුවකට එළැඹ ඇති බවයි.

ඒ අනුව දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ අනුමැතිය සහිත විශේෂඥයින්ගේ නිර්දේශ මත සැකසූ ඖෂධ වට්ටෝරු කිහිපයක් නිවසින් නිවස ලබාදීම සඳහා කටයුතු කරනු ඇති.

එහි පළමු පියවර ලෙස ඊට අදාළ වාර්තාවක් මුදල් අමාත්‍යංශයට භාර දුන් බව ද රාජ්‍ය අමාත්‍යවරා සඳහන් කළේ ය.

Related posts

තිස්සමහාරාමයේදී ඥානසාර හිමි පැවැත්වූ ධර්ම දේශනය සඳහා විශාල ජන සහබගිත්වයක්

colombotoday

එජාප මන්ත්‍රීවරු පිරිසක් කඩා පනිති. ජාතික රූපවාහිනි පරිශ්‍රය නොසන්සුන්. STF යොදවයි

colombotoday

මහේස්ත්‍රාත්වරියකට බරපතළ වැඩ සහිතව සිර දඬුවමක්

Admin

රට තුළ සිටින සංචාරකයන් 18,000 කට පහසුකම්

colombotoday

“ලලිත් – අනූෂට දඩුවම් කර ඇත්තේ බුදු දහම රැකීමට මා දුන් නියෝගය පිළිපැදීම නිසයි” – හිටපු ජනපතිගෙන් නිවේදනයක්

colombotoday

මානව හිමිකම් ප්‍රවර්ධනයට ලංකාවට කාලය ලබාදිය යුතුයි – බ්‍රිතාන්‍යය කියයි

colombotoday