Colombo Today Local News

විදෙශ් ණය වාරිකය ඩොලර් කෝටි 100 ගෙවයි

දේශ ණය හා පොලී වශයෙන් ඇමරිකානු ඩොලර් කෝටි 100ක මුදලක් ඊයේ (26)දින ගෙවූ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රී පැවති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

ආර්ථික අර්බුදයක් පැන නැගී තිබුණද විදේශ ණය ගෙවීම් ආදිය ප්‍රමාද නොකරන බව ඇමතිවරයා එහිදී සඳහන් කර ඇත.

මේ අතර,ලබන වසර සඳහා වන අයවැය සකස් කිරීමට අදාල යෝජනාවක් ද මුදල් ඇමතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබීය.

Related posts

හිටපු නීතිපතිට අදත් TIDයෙන් කැඳවීමක්

Admin

මොරටුව නගරාධිපති සමන්ලාල්ගේ නිවසට ගල් මුල් ප්‍රහාර..

colombotoday

ජනපතිවරණ ජය ගෝඨාභයටයි… සජිත් මන්දගාමීයි – විදෙස් මාධ්‍ය කියයි !

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ප්‍රමාද වීම ගැන පරීක්ෂණයක්

colombotoday

වරාය වෘත්තීය සමිති වෙත අධිකරණය දුන් නියෝගයක් තවදුරටත් දීර්ඝ කෙරේ…

Admin

එන්නත් ලබාගත්තොත් කුකුළෙක් නොමිලේ

colombotoday