World

බ්‍රසීලයේ ගර්භණී කාන්තාවන් 1000කට අධික ගණනක් කොවිඩ් බිලි ගනී

කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් බ්‍රසීලයේ ගර්භණී කාන්තාවන් දහසකට අධික ගණනක් මියගොස් ඇතිබව විදෙස් මාධ්‍ය පවසයි.

කොවිඩ් හේතුවෙන් එරට ගර්භණී මව්වරුන්ට දැඩි බලපෑමක් ඇතිවී තිබේ.

වෛරසය ආසාදනය වන ගර්භණී කාන්තාවන්ගෙන් 5 දෙනෙකුගෙන් එක් අයෙකුට හෝ දැඩි සත්කාර ඒකක සඳහා පිවිසීමේ අවස්ථාව ද අහිමිව ඇති බව වාර්තා වේ.

බ්‍රසීලයේ සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණන 530,000 ඉක්මවා ඇති අතර එරට ජනගහනයෙන් 45%කට පමණ මේ වන විට කොවිඩ් මර්දන එන්නත් ලබාදී ඇති බව එරට සෞඛ්‍ය බලධාරීන් පැවසීය.

Related posts

ඇෆ්ගනිස්ථාන සටන්කාමීන්ගෙන් ජගත් සංවිධානය සටන් විරාමයක් ඉල්ලයි

colombotoday

“ඉස්ලාමික රාජ්‍ය” ත්‍රස්තවාදීන් එකම පවුලේ සහෝදරයින් තිදෙනෙකු හිස ගසා මරා දමති

colombotoday

රාහුල් ගාන්ධිගේ ලොක් සභා මන්ත්‍රී ධුරය අහෝසි

Admin

එජා මහ සමුළුවට සහභාගී වූ බ‍්‍රසීල සෞඛ්‍ය ඇමැතිට කොවිඩ්

colombotoday

ඉන්දියාවේ සිව්වන Monkeypox රෝගියා වාර්තා වෙයි

colombotoday

පාකිස්තානයේ කරච්චි නගරයේ භූ චලනයක්

colombotoday