Colombo Today Local News

සයිනොෆාම් එන්නත් තොගයෙන් මාත්‍රා 125,000 ක් දිස්ත්‍රික්ක 3ක ජනතාවට වෙන් කරයි

චීනයේ ප්‍රදානයක් ලෙස පසුගිය දා මෙරටට හිමිවූ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5න් එන්නත් මාත්‍රා 375,000ක් දෙවන මාත්‍රාව සඳහා වෙන්කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

සයිනොෆාම් එන්නත් තොගයෙන් මාත්‍රා 125,000 ක් කුරුණෑගල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ජනතාවට ලබා දීමටත් තීරණය කර ඇත.

තවත් එන්නත් තොගයක් ජුනි මැද භාගයේදී මෙරටට ලැබීමට නියමිත වේ.

Related posts

කදුරට ජාතික පෙරමුණේ සහය මහින්දට

colombotoday

මෙවර ගනුදෙනු නැකත සමෘද්ධි බැංකුව වර්ජනය කරයි

Admin

ගාල්ල බන්ධනාගාරයේ කටයුතු සෙනසුරාදා සිට යළි අරඹයි

Admin

ජාතික රණවිරු අනුස්මරණ සැමරුමට සමගාමීව නිලධාරින් 177 දෙනෙකුට උසස්විම්

colombotoday

අද මෙරට පාලකයා සහ ඔහු වටා සිටින අන්තවාදී පිරිස ලංකාව ලෝකයන් ඉවත් කරනවා- දයාන් ජයතිලක

colombotoday

ඉඩම් ආරවුලකට කතක් ඝාතනය කරයි

Admin