Colombo Today Local News

“කවුරු මොන බලපෑම් කරත් හම්බන්තොට චීනයට දෙන ගිවිසුම අත්සන් කරනවා“ – එජාපය

හම්බන්තොට ප්‍රදේශයේ සිදුකිරීමට සැලසුම් කර තිබෙන ආර්ථික වැඩපිළිවෙළ කුමන බලපෑමක් එල්ල වූවද නවතා නොදමන බව අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී අමාත්‍ය සාගල රත්නායක මහතා සඳහන් කළේය.

හම්බන්තොට වරාය හෝ ඒ අවට ඉඩම විකුණා දැමීමක් සිදුනොවන බවත්, සිදුවන්නේ බද්දට ලබාදීම පමණක් බවද ඒ මහතා පවසා සිටියේය.

එහෙත් පටු දේශපාලන අරමුණු සහිත දේශපාලඥයන් හා බලලෝභී පිරිස් ජනතාව නොමඟ යවමින් සිටින බවද අද (05දා) සිය අමාත්‍යාංශයේ පැවැති උත්සවයකදී අමාත්‍යවරයා සඳහන් කළේය.

Related posts

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ උද්ඝෝෂණය අධිකරණයෙන් තහනම් කරයි

colombotoday

සැලසුම්ගත ලෙස මගඩිය සිදුකළ හැටි හෙළිවෙයි.. කවුරුත් නොකරපු වැඩකුත් අර්ජුන් කරලා

colombotoday

මෙතක් සොයා නොගත් දුරකථන කංජිපානි ඉම්රාන්ගේ සිරකුටියේ තිබී මතු වේ

colombotoday

කටාර් මුදල් යොදාගන විල්පත්තුව කැපුවේ මුස්ලිම් කලාපයක් හදන්නයි – චෝදනාව තහවුරු වේ?

colombotoday

පාස්කු සිද්ධියේ වන්දි ගෙවූ හැටි ගැන ඇමතිගෙන් හෙළිදරව්වක්

Admin

පළාත් සභා සක්‍රීය කර 13 ක්‍රියාත්මක කළ යුතුයි – ඉන්දියාව මානව හිමිකම් කවුන්සිලයේදී කියයි

colombotoday