Gossip

“ගැමුණු මහරජ“ ට ඉහළින් බලපෑම්.. අධ්‍යක්ෂක කතා කරයි (Video)

ගැමුණු මහරජ ටෙලිනාට්‍ය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ පෞඩත්වය පෙන්නුම් කරන ප්‍රේක්ෂක ජනතාවගේ මහත් ජනාදරයට පත් වූවකි.මෑත කාලීන දක්නට ලැබෙන පිරට සංස්කෘතියට ගොඩ නැගුණු ටෙලි කතා අතර ගැමුණු මහරජ ලාංකීය ටෙලිකතාවට නැවුන්ම් මගක් ගෙනදුන්නකි.

නමුත් පසුගියදා එහි අධ්‍යක්ෂක චරිත් අබේසිංහ පවසා සිටියේ හදිසියේම එහි රූගත කිරීම් නතර උනු බවයි. මීට හේතුව වශයෙන් ඔහු සඳහන් කරන්නට යෙදුනේ,ගැමුණු මහරජ ටෙලිනාට්යේ දෙවන අධියර රූගත කිරීමට සියල්ල සූදානම් කර තිබියදී ඒ සියල්ල නතරකොට දෙසැම්බර් 31 ට පෙර රූගත කරන ස්ථානයෙන් පිටව යන ලෙස දැනුම් දුන් බවයි.

කෙසේ වෙතත් මේ අන විට සියල්ල යථාතත්වයට පත්කොට නැවත රූගත කිරීම් ආරම්භ කර එති බවත් වැඩි දුරටත් ඔහු සඳහන් කර සිටියා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ගැමුණු මහරජ ටෙලිනාට්‍යට් එරෙහිව ඉහලින් බලපෑම් ඇතිවී ඇති බවයි.

Related posts

ලංකාව ගැන නොහොබිනා කතාවක් කියූ “ජිප්සීස් සුනිල්“ ඇමරිකාවේදී ගුටි නොකා 99න් බේරෙයි !

colombotoday

“ආලෝකෝ උදපාදි” මාධ්‍යය දැක්ම

colombotoday

නිල් චිත්‍රපට තරුව මියා කලීෆා විවාහ ගිවිස ගනී

colombotoday

ජී.පී.එස්. කරේ බැදන් වසර 15 ක් ළගින් සිටි පූටින්ගේ සුරතලී

colombotoday

වෛශ්‍යා වෘත්තියේ යෙදෙන අයත්, ඉරාජුත් සල්ලි හම්බකරන්න කරන්නේ එකමදේලු ! (Video)

colombotoday

ලස්සන ශනුද්‍රිට මොකද මේ එකපාර වුණේ…?

colombotoday