Colombo Today Local News

ඩොලර් මිලියන 500ක් ඉන්දියාවෙන්….

මෙරට ඉන්ධන අර්බුදය විසඳා ගැනීමට ඇමරිකානු ඩොලර් මිලියන 500ක් ලබාදීම සඳහා ඉන්දීය රජයේ අනුමැතිය ලැබී ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

මාර්තු මාසය වනවිට මෙරටට ඉන්ධන ආනයනය කළ හැකි බව ඔහු තවදුරටත් පැවසුවේය.

Related posts

සෝභිත හිමියන් පැතූ සාධාරණ සමාජය ගොඩ නැගීමට කැපවීම අප සැමගේ යුතුකමකි – ජනපති

colombotoday

අකරවිටදී ජලයට පෙරළුණු ලොරියකින් යකඩ ටොන් පහක් උස්සලා

Admin

සමගි ගොවිජන ප්‍රකාශනය එළි දකී

colombotoday

රාමඤ්ඤ මහා නිකායේ මහානාහිමිගෙන් ශ්‍රී ලංකා රජය සමාව ගනියි

colombotoday

හලාවත ගැටුමට මුල් වූ ව්‍යාපාරිකයා රිමාන්ඩ්

colombotoday

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය නැති කොවිඩ් එන්නතක් ගෙනවිත් ලංකාවේ ජනතාව යොදා පර්යේෂණ කීරීමේ සූදානමක් !

colombotoday