Colombo Today Local NewsUncategorized

“කැහි ගෑනි”ගෙන් ගෙන “හොටු ගෑනි” ට දී පලක් නැහැ බුද්ධිමත් නායකයකුට රට දුන්නොත් බේරගන්න පුලුවන්

ඉදිරි මැතිවරණයක දී රට “කැහි ගෑනි”ගෙන් ගෙන “හොටු ගෑනි” ට දී පලක් නැතැයි ද රට ගොඩ ගන්න හැකි බුද්ධිමත් නායකයකුට බාර දුන්නොත් පමණක් ලංකාවාසී ජනතාවට නැවතත් හොඳ කලක් යනු ඇතැයිද එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

ආණ්ඩුවේ ඉවක් බවක් නැති මුදල් අච්චු ගැසීමේ කාර්යභාරය අවසන් වන්නේ තීන්ත සහ කොළ අවසන් වූ දාට බව කී රංගෙ බණ්ඩාර මහතා තව වැඩි දවසක් යන්නට පෙර ජනතාවට ආහාර නැතිව මුදල් කොළ ආහාරයට ගන්නට සිදුවනු ඇතැයි ද කීය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දී රංගෙ බණ්ඩාර මහතා මෙි බව පැවසීය.

Related posts

යූරියා මිල අද සිට පහළ ට

Admin

අකාර්යක්ෂම රාජ්‍ය සේවය සමඟ රටට ගමනක් නෑ

Admin

මැයි දිනයේ ආවේගශීලී වූ රාජිත, සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලට ඇතුළු කරයි

colombotoday

සජිත් ප්‍රේමදාසගේ නිවාස ව්‍යාපෘතියකට විල්පත්තු පරිවාර රක්ෂිතයක් එළිකරයි ?

colombotoday

ගෝඨා විත්ති කූඩුවට නංවයි.. සොයුරා වෙනුවෙන් හිටපු ජනපති උසාවියට (VIDEO)

colombotoday

ගුටි කෙළියට සම්බන්ධ වූ ශ්‍රීලනිප අයගේ මන්ත්‍රී ධුර අහෝසියි ?

colombotoday