Colombo Today Local News

සකුරායි ගුවන් සමාගමේ සියලු ගුවන් සේවා වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි

සකුරායි ගුවන් සමාගමේ සියලු ගුවන් සේවා කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන තිබේ.

ඒ අනුව නැවත දැනුම්දෙන තුරු එම සමාගම විසින් යොදාගෙන තිබූ සියලු ගුවන් ගමන් අහ්තිටුවන බව සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක මහතා පවසයි.

Related posts

නොමිනිසුන් දහසක් අතරේ සැබෑ මිනිසුන් හමුවී දෙනෙතින් කඳුලු සලනා ගැබ්බර කිරි අම්මා..!

colombotoday

F & G තැන්පත්කරුවන් කබලෙන් ලිපිට.

colombotoday

සමන්තුරේ දී බෝම්බ සෑදීමට යොදාගන්නා ද්‍රව්‍ය විශාල තොගයක් අත්අඩංගුවට.

colombotoday

ඇගළුම් කම්හලේ සේවකයන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් වහාම ස්වයං නිරෝධායනය වන්නැයි රජයෙන් නිවේදනයක්

colombotoday

බටර් පැකට් දෙකක් සොරකම් කළ පොලීසියෙන් වෙඩි කෑ පුද්ගලයෙක් රිමාන්ඩ්

colombotoday

සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය

Admin