World

ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් ට කොවිඩ්

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරුවෙකු වන සචින් ටෙන්ඩුල්කාර් හට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබේ.

මේ අතර ඔහු සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් තමන්ට කොවිඩ් ආසාදනය වී ඇති බව පවසා ඇත.

ඔහු පවසා ඇත්තේ තමා ස්වයං නිරෝධායනයවීමට සහ වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරමින් ඇති බවය.

පසුගියදා පැවැති Road Safety World Series ප්‍රවීණයින්ගේ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට ද සචින් සහභාගී වී තිබුණි.

Related posts

පිලිප් කුමරු අභාවප්‍රාප්ත වෙයි

colombotoday

සභාග සාමාජිකයින්ට එරෙහි මෑත ප්‍රහාරයන්ට ඇමරිකාවෙන් ප්‍රතිචාර.. හමුදා ඉලක්ක දෙකකට ගුවන් ප්‍රහාර

colombotoday

ලිබියාවේ ගැටුම්වලින් පුද්ගලයන් 55ක් මරුට

Admin

පාකිස්තාන මීලඟ අගමැති ධූරය කාටද?

Admin

රට වැසියන් දේශප්‍රේමීන් කරවන තීන්දුවක් ඉන්දීය අධිකරණයෙන් !

colombotoday

ඊජිප්තුව සහ රුසියාව අතර ගුවන් ගමන් රුසියාව නවතාදමයි

colombotoday