Covid 19

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම හෙට අරඹයි

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම හෙට (28)දිනයේ සිට අරඹන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

ඒ අනුව පළමුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවකයින්ට එම මාත්‍රාව ලබාදෙන බව ඔහු පැවසීය.

Related posts

නව කොවිඩ් ආසාදිතයින් 1,742ක්

colombotoday

කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයෙක් ඉතාලියේදී මිය යයි. තවත් 8ක් රෝහල්වල.

colombotoday

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 609ක්.. සමාජ පැතිරීමක් නෑ

colombotoday

අලුත් අවුරුදු කොවිඩ් පොකුරෙන් දින 18ක් තුළ මරණ 337ක්

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1027ක් දක්වා ඉහළට

colombotoday

කොරෝනා ආසාදිත කතක් චීනය-කොරියාව-ලංකාව හරහා මදුරෙයි ගිහින්

Admin