Colombo Today Local News

මෙරට ප්‍රථම කොවිඩ් එන්නත් තොගය ඉන්දීය මහකොමසාරිස්වරයා විසින් ජනාධිපතිට ප්‍රධානය කිරීම හෙට

ඉන්දිය රජය මෙරටට ප්‍රධානය කර ඇති ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත රැගත් ඉන්දීය ගුවන් යානය හෙට (28) දින පෙ.ව. 11 කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණෙන බව ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා පවසයි.

ඉන්දීය ශ්‍රී ලංකා සබඳතා සනිටුවහන් කිරීමට මෙම එන්නත් 500000 ක ප්‍රධානය ඉන්දීය රජය වෙතින් ලැබුණු බවත් එම එන්නත් මෙරට ඉන්දීය මහකොමසාරිස්වරයා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලබා දීමට නියමිතව බවද ඒ මහතා පැවසීය.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත මෙරට හදිසි භාවිතය සදහා ඖෂද නියාමන අධිකාරිය විසින් මීට ඉහතදී අනුමැතිය ලබා දී ඇත.

Related posts

අල් කාසිම්වලින් නිරෝධායනයට යැවු දැරියකටත් කොරෝනා

colombotoday

හිරුනිකා ගැන කියවෙන බුකියේ කෝලං

colombotoday

‘දෙවැනි සටන‘ 27 නුගේගොඩින් ඇරඹෙයි.. අළුත් මුහුණු කිහිපයක් වේදිකාවේ

colombotoday

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන හෙට විශේෂ සාකච්ඡාවක්

colombotoday

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වේ

colombotoday

“ඒකාබද්ධ විපක්ෂය ජනපතිගේ ලණුව කෑවා” – නලින් බණ්ඩාර

colombotoday