Colombo Today Local News

ඇමෙරිකාවේ ලොකු පුටුවකට තරග කරන ලාංකික කෝටිපතියා චමත් පලිහපිටිය

Social Capital නම් ව්‍යාපාර ප්‍රාග්ධන සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ නිර්මාතෘ, කෝටිපති ව්‍යාපාරික චමත් පලිහපිටිය මහතා කැලිෆෝනියාවේ මීළඟ ආණ්ඩුකාර ධුරය හෙබවීම සඳහා තරඟ කිරීමට ඉදිරිපත් වීමට නියමිතව තිබේ.

කැනඩාවේ සහ අමෙරිකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන චමත් පලිහපිටිය ඉපිද ඇත්තේ ශ්‍රී ලංකාවේයි.

ඔහු සුප්‍රසිද්ධ බිට්කොයින් ආයෝජකයෙකු වන අතර සෑම කෙනෙකුගේම ආයෝජන කළඹෙහි වැදගත් කොටසක් බිට්කොයින් වන බව අවස්ථා ගණනාවකදී දක්වා තිබේ.

Related posts

‘ගුටිකෑ මාධ්‍යවේදියා පැමිණිළි කර ඇත්තේ වැරදි පොලිසියකටයි‘ – අගමැති

colombotoday

“පස්සේ දොරෙන් බලයට ආ රනිල් වැඩ වරද්ද ගත්තා”

colombotoday

ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද

Admin

යාපනයේ තාවඩි ගම්මුන්ට නිවාස වලින් පිටතට යාම තහනම් කරති

colombotoday

මරණ දඩුවම ගේන හිරුණිකාගේ යෝජනාව ගැන විවාදයක්

colombotoday

රිය අනතුරකින් කාන්තාවක් මියයි

colombotoday