Colombo Today Local News

ඇමෙරිකාවේ ලොකු පුටුවකට තරග කරන ලාංකික කෝටිපතියා චමත් පලිහපිටිය

Social Capital නම් ව්‍යාපාර ප්‍රාග්ධන සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ නිර්මාතෘ, කෝටිපති ව්‍යාපාරික චමත් පලිහපිටිය මහතා කැලිෆෝනියාවේ මීළඟ ආණ්ඩුකාර ධුරය හෙබවීම සඳහා තරඟ කිරීමට ඉදිරිපත් වීමට නියමිතව තිබේ.

කැනඩාවේ සහ අමෙරිකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන චමත් පලිහපිටිය ඉපිද ඇත්තේ ශ්‍රී ලංකාවේයි.

ඔහු සුප්‍රසිද්ධ බිට්කොයින් ආයෝජකයෙකු වන අතර සෑම කෙනෙකුගේම ආයෝජන කළඹෙහි වැදගත් කොටසක් බිට්කොයින් වන බව අවස්ථා ගණනාවකදී දක්වා තිබේ.

Related posts

මස් කර්මාන්තශාලාවට මම ගියේ ආරාධිතයෙක් විදිහට. මේක මඩක් මම නිර්මාංශිකයි – නාමල්

colombotoday

‘දෙවැනි සටන‘ 27 නුගේගොඩින් ඇරඹෙයි.. අළුත් මුහුණු කිහිපයක් වේදිකාවේ

colombotoday

ව්‍යවස්ථාදායක සභාවට බිමල් රත්නායක නම්කරයි…

colombotoday

එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රවර්ධනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

colombotoday

“මේ ආණ්ඩුවට බොක්කුවක්වත් හදා ගන්න බැරිවුණේ රාජපක්ෂලා ජොලියට ගත්ත ණය ගෙවන්න සිදුවුණ නිසයි” – ඇමති චම්පික

colombotoday

‘දිවි පරදුවට තබා රට රැක්ක අපි අද හිරගෙදර’ සිරගතකළ රටට නිදහස් දුන් රණවිරුවෝ කියන අනුවේදනීය කතාව

colombotoday