Colombo Today Local News

හිමි නම කොයිදැයි විමසා රියදුරට පහර දීලා.. මැරයෝ පොලීසිය ලවා නීතියත් නමයි !

මුස්ලිම් ජාතික කණ්ඩායමක් විසින් මාවතගම මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් ජිවත්වන පරගහදෙනිය ප්‍රදේශයේදී බොදු බල සේනා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් පුජ්‍ය ගල්ලෑවේ පුඥ්ඥසාර හිමිගේ රථය නවත්වා උන්වහන්සේගේ රියදුරුට පහරදී තිබෙනවා.

එම අවස්ථාවේ උන්වහන්සේ රථය තුල සිට නොමැති අතර උන්වහන්සේව විමසමින් රියදුරුට පහර දී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. මේ වනවිට රියදුරු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර වරදකාර පාර්ශවයට දඩුවම් දෙනවා වෙනුවට මුදල් යොදාගනිමින් නිතිය නැමීමට මුස්ලිම් පිරිස උත්සහ ගනිමින් සිටින බවත් ඒ පිලිබදව උසස් පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු යොදමින් සිටින බවත් පුඥ්ඥසාර හිමි ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකුට සදහන් කර තිබෙනවා.

 

Related posts

අනුරගේ විරෝධතා පාගමනට තහනම් නියෝගයක්

Admin

කොවිඩ් මුස්ලිම් මරණයක සිරුරක් මහනුවර රෝහලේ ශීතාගාරයේ තබයි. සේවකයන් වර්ජනයක.මළසිරුරු මෘත ශරීරාගාරයේ ගොඩ ගැසෙයි.

colombotoday

හිටපු ඩීඅයිජී අනුර සේනානායක අත්අඩංගුවට

colombotoday

දරුවන් තිදෙනා පොලිසියට භාර දි මවක් දුම්රියට පනින්න හදයි

Admin

රනිල්ගේ ‘මෙගා පොලිස්’ යල්පැන ගිය එකක්.. ගෝඨාගේ සුපිරි සැළසුමේ මුල් අදියර දැනටමත් ඉවරයි.. යහපාලන ආර්ථික ඔස්තාර්ලා හාන්සියි

colombotoday

අධික උණුසුමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Admin