හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටි යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් තිදෙනෙකු ඇතුළු පස්දෙනෙකු අද අළුයම කොළඹ මහෙස්ත්රාත් අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරනු ලැබුවා.
නඩුවෙන් නිදහස්වූ පසුව ඔවුන් දැක්වූ අදහස් පහතින්