Colombo Today Local News

වී තොග රැස්කළ ගබඩා 11කට මුද්‍රා තබයි

ලියාපදිංචි වීමකින් තොරව, වී තොග රැස්කළ ගබඩා 11 කට මුද්‍රා තැබූ බව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එම ගබඩාවල තිබූ මෙට්‍රික් ටොන් 4000 ක් පමණ වී තොග සිය භාරයට ගත් බව එහි සභාපති මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා සඳහන් කරයි.

අම්පාර සහ පොළොන්නරුවේ කළ වැටලීම්වලින් අදාළ ගබඩා සොයා ගෙන තිබේ.

Related posts

ඩොලරය ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි

colombotoday

ගෑස් තවත් රුපියල් 300කින් වැඩි කිරීමට යෝජනා වේ…

colombotoday

ෂොපින් බෑග් එකක් අරං ආපු රිෂාඩ් කෝටිපතියෙක් වුණ හැටි

colombotoday

මූතූර්හී දී පොලිසියට ප්‍රහාර – හෙල්මට් නීතිය මුතුර් සහ කාන්තන්කුඩියෙන් ඉවතට?

colombotoday

කෑගල්ල, කළුතර රෝහල්වලටත් ළඟදීම PCR යන්ත්‍ර

colombotoday

අයි.එම්.එෆ් යෝජනාවට නිදහස ජනතා සභාවේ ඡන්දය නෑ

Admin