Colombo Today Local News

ශාසනාරක්ෂක සභාව සමග බුද්ධ ශාසන ඇමති මඩකලපුව මංගලාරාමයට (Video)

අධිකරණ හා බුද්ධ ශාසන කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සහ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් පිරිසක් අද මඩකලපුවේ සංචාරයක නිරතව සිටිනවා. ඒ පසුගිය සමයේ කතාබහට ලක්වූ මඩකලපුව හා අම්පාර ප්‍රදේශවල බෞද්ධ ජනතාව මුහුණ දී සිටින ගැටළු සම්බන්ධයෙන් සොයා බැලීම සදහායි.

ඇමතිවරයා ඇතුළු පිරිස අද පෙරවරුවේ මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරස්ථානයට පැමිණි අතර එම අවස්ථාවට විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමි, ගලගොඩඅත්තේ ඥාණසාර හිමි, මාගලකන්දේ සුදත්ත හිමි ඇතුළු භික්ෂූන්වහන්සේලා සහ බොදු බල සේනා, සිංහල රාවය, සිංහලේ ඇතුළු ශාසනාරක්ෂක සභාව නියෝජනය කරමින් සංවිධාන නියෝජිත පිරිසක්ද එක්ව සිටියා.

ඇමතිවරයා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය සාකච්ඡාවක්ද පැවැවූ අතර පහත දැක්වෙන්නේ එම අවස්ථාවේ සජීවී දර්ශනයි.

[fbvideo link=”https://www.facebook.com/OfficialBoduBalaSena/videos/1297551163598241/” width=”500″ height=”400″ onlyvideo=”1″]

දර්ශන – බොදු බල සේනා මාධ්‍ය ඒකකය

Related posts

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සිසුන් දහසක් මහපාරට !

colombotoday

මෙරට කොරෝනා ආසාදනය වූ රෝගීන් 1148ක් දක්වා ඉහළට

colombotoday

කතානායක ඉවතට?

colombotoday

මහ බැංකුවට ඇතුලු වෙන්න ගිය 10කට ඇප

Admin

මුස්ලිම් අන්තවාදී කි‍්‍රයා ගැන උපදෙස් දීමට අසමත් වෙලා. | නි. සොලිසිටර් ජනරාල් අසාත් නවාවිට විනය පියවර ගන්න. | රා.සේ කොමිසම නීතිපතිට දන්වයි

colombotoday

ලංකාවේ මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර දේශපාලනික හා ආගමික බලපෑම් සිද්ද වෙලා – යුරෝපා සංගමය පවසයි.

colombotoday