Colombo Today Local News

සියලු ජාතික උද්‍යාන අද සිට විවෘතයි | මිරිස්ස මුහුදේ තල්මසුන් නැරඹීමටත් අවස්ථාව

වනජීවි දෙපාර්තමේන්තුව සතු සියලුම ජාතික උද්‍යාන අද(26)දින සිට යළි දේශීය සහ විදේශීය සංචාරකයින්ට විවෘත කරනු ලැබේ.

වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ඒවා විවෘත කෙරෙන බවය.

කොරෝනා තත්ත්වය හේතුවෙන් පසුගිය කාලයේ එම වනෝද්‍යාන තාවකාලිකව වසා දැමුණි.

එහෙත් පසුගියදා යාල , උඩවලව ,හෝටන්තැන්න සහ මින්නේරිය ජාතික උද්‍යාන විදේශීය සංචාරකයින් සඳහා විවෘත කරනු ලැබුවේ ය.

මේ අතර මිරිස්ස මුහුදේ තල්මසුන් නැරඹීමට ද සංචාරකයින්ට අද සිට යළි අවස්ථාව හිමිවෙයි.

Related posts

නව දේශපාලන පක්ෂ 6ක් ලියාපදිංචි කෙරේ

colombotoday

ධනුෂ්කට එරෙහි නඩු විභාගයේ තීන්දුව ලබන 28 වනදා..

Admin

උත්සව සමයේ පොලිසියෙන් ජනතාවට දැනුම් දීමක්

colombotoday

අසත්‍ය ප්‍රචාරවලට එරෙහිව බොදු බල සේනාවෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

colombotoday

මේ ආණ්ඩුව කෝටි 13000ක් අච්චු ගහලා..

Admin

රනිල්ගේ ආරක්ෂාවට සිදු වුන දේ

Admin