Colombo Today Local News

කාබනික නිෂ්පාදන සතිය අදින් ඇරඹේ

අදින් ඇරඹෙන සතිය කාබනික නිෂ්පාදන සතිය ලෙස නම්කිරීමට රජය පියවර ගෙන තිබේ.

කාබනික පොහොර ප්‍රවර්ධන සතියේ සමාරම්භක උත්සවය මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

ගොවි මහතුන් දැනුවත් කිරීම මෙන්ම කාබනික පොහොර නිෂ්පාදනයට අදාළ අත් පොතක් හදුන්වාදීම ද මෙහිදී සිදු කෙරිණි.

එහිදී වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සූම් තාක්ෂණය ඔස්සේ කාබනික වගා ප්‍රවර්ධන සතියට සුබපැතුම් එක් කර තිබේ.

Related posts

ලංකා දුම්කොළ සමාගමේ දුම්වැටි අලෙවිය අත්‍යවශ්‍ය සේවාවක්ද !

colombotoday

අනුරයි මායි දෙන්නම එකයි

Admin

චීනයේ කිනිතුල්ලන් ගෙන් ව්‍යාප්තවන තවත් වෛරසයක්… 07ක් මරුට

colombotoday

අගමැතිකම ගන්නවාද? නැද්ද? මහින්දගේ තීරණය මෙන්න

colombotoday

රන්ජන් ශාස්ත්‍රවේදී උපාධි පාඨමාලාවේ ප්‍රථම වසර අවසාන පරික්ෂණයට.

colombotoday

ආරුගම්බේ සිද්ධියට සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

Admin