Colombo Today Local News

අගමැති ඉන්දියාවේ වන්දනාවකට යයි !

ඉන්දියාවේ තිරුමාලා හි තිරුපති කෝවිලේ ආගමික වතාවත් සඳහා එක්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 21දා ඉන්දියාවට පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අග්‍රමාත්‍යවරයා 22 දා අාගමික වතාවත් සඳහා එක්විමෙන් අනතුරුව නැවතත් දිවයිනට පැමිණීමට නියමිතය.

පසුගිය වසරේදීත් අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවේ ගුරුවායූර් කෝවිලේ ආගමික වතාවත් සඳහා එක්වීමට ඉන්දියාව බලා පිටත්ව ගියේය.

Related posts

රනිල් විරෝධය මැයි රැලියෙන් එළියට.. එජාප ඇමතිලා 17ක් මැයි රැලිය වර්ජනය කරයි !

colombotoday

රන්ජන් කළ වැඩේ වැරදියි… ඒවට කියන්නෙ ගොං වැඩ – හිරුණිකා

colombotoday

පුද්ගලික බස්වලට තවත් මාස 6 ක ලීසිං සහනයක් දීමට සාකච්ඡා..

colombotoday

මවක් මරා කරාඹු දෙක කඩාගෙන

colombotoday

නව ව්‍යවස්ථා සභාවට පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් සිවිල් නියෝජිතයෝ තිදෙනෙක්

Admin

ජනපති ධජය ඇඳ ඇතිරිල්ලකට ගත් පුද්ගලයා පොලිස් අත්අඩංගුවට

colombotoday