Colombo Today Local News

සත්ව ඝාතන අඩු කරන්න රටින් ගේන මස්වලට බදු අඩුකරයි

මස් වර්ග විදේශයන්ගෙන් ආනයනය කිරීමේදී මෙතෙක් පනවා තිබූ බද්ද 60%කින් පමණ අඩු කිරී‍මට තීරණය කර තිබෙනවා.

ජාත්‍යන්තර වෙළද කටයුතු අමාත්‍යාංශයේ නිර්දේශ මත මෙම බදු සහනය ලබන සතිය පමණ වනවිට ක්‍රියාවට නැංවෙනු ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව හරක් මස්, බැටළු මස්, එළු මස්, තාරා මස් ආනයනයේදී මෙලෙස බදු සහනය ලැබෙන අතර මෙරට සිදුවන සත්ව ඝාතනය අවම කිරීමේ පියවරක් ලෙස රජය මෙම තීරණය ගෙන ඇත.

Related posts

ඉතිහාසයේ අවසානය අභියස සංඝරාජ පරපුර

colombotoday

පිටිකිරි-දියර කිරි නිෂ්පාදනයතවත් පහළ බහී

colombotoday

කිරිඇල්ලගේ, කබීර් හෂීම්ගේ දුම්බර වන කොල්ලයට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිලි

colombotoday

පුත්තලම කලපු තීර උද්‍යානයේ නාඳුනන මළ සිරුරක්

Admin

විජයකලා ඇමතිකමින් ඉවතට..! තීරණය ජනපති අතේ…

colombotoday

පාර්ලිමේන්තුව අවට ප්‍රදේශය වීඩියෝ කළ යාපනේ සහ නුවර දෙදෙනෙකු අත්අඩංගුවට!

Admin