Colombo Today Sports NewsWorld

දැවන්ත පරාජයෙන් පසු ඉන්දීය ක්‍රීඩකයන්ගේ නිවාස ඉදිරිපිට ගිනිකෙළි (Photo)

පාකිස්ථානය හා ඉන්දියාව අතර පැවති තරගයෙන් ලකුණු 180ක දැවැන්ත පරාජයක් ඉන්දියාව ලැබීමත් සමග ඉන්දියාවේ කාන්පූර් ප්‍රාන්තයේ ක්‍රිකට් ලෝලීන් ක්‍රීඩකයන්ගේ රූප ගිනිබත් කරමින් දැවැන්ත උද්ඝෝෂණ සිදු කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දියාව ICC තරගාවලියක අවසන් මහ තරගය පරාජයට පත්වූ දෙවන අවස්ථාව මෙය වන අතර, ඇතිව තිබෙන කලහකාරී තත්ත්වය හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නිවාසවලට පොලිස් ආරක්ෂාව යොදා ඇති බවද මාධ්‍ය වාර්තා පවසයි.

Related posts

ප්‍රවෘත්ති ආයතනයක මාධ්‍යවේදීන් හය දෙනෙකු පොලිස් අත්අඩංගුවට

colombotoday

ලෝක අංක එකේ ටෙනිස් ක්‍රීඩකයාටත් කොරෝනා වැලදෙයි

colombotoday

ලෝකයේ බලගතුම හමුදා 10 මෙන්න – Video

colombotoday

ජිල් බයිඩන් ට කොවිඩ්

Admin

දකුණු අප්‍රිකාවෙන් ඉන්දියාවට ලකුණු 438ක දැවැන්ත ඉලක්කයක් – ලංකාවේ ලෝක වාර්තාව ලකුණු හයකින් බේරෙයි

colombotoday

පාකිස්ථාන – එංගලන්ත දෙවන ටෙස්ට් තරගය අද

colombotoday