Colombo Today Local News

UN ජාත්‍යන්තර යුද අධිකරණ – රෝම සම්මුතියට අත්සන් කිරීම ශ්‍රී ලංකාව ප්‍රතික්‍ෂේප කරයි

sri-lanka-reject-un-icc

ජාත්‍යන්තර අධිකරණයට අදාළ රෝම සම්මුතිය අත්සන් කරන ලෙස එක්‌සත් ජාතීන්ගේ අතුරුදන්වූවන් පිළිබඳ විමර්ශන කමිටුව කළ ඉල්ලීම ශ්‍රී ලංකා රජය ප්‍රතික්‍ෂේප කර ඇත.

මෙම රෝම සම්මුතියට ඇමරිකාව, ඉන්දියාව, චීනය, සහ රුසියාව යන රවටල්ද අත්සන් කර නැත. මෙයට පෙර එම රෝම සම්මුතියට අත්සන් කරන ලෙස ස්‌විට්‌සර්ලන්තය හා එක්‌ටෝනියාවද ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබුණි.

33 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත වාර්තාවක්‌ ඉදිරිපත් කරමින් එක්‌සත් ජාතීන්ගේ කමිටුව එම ඉල්ලීම කර තිබුණි.

මෙම රෝම සම්මුතිය යනු යුද අපරාධවලට සම්බන්ධවූවන් නෙදර්ලන්තයේ හේග් නුවර ජාත්‍යන්තර අධිකරණයට බාරදීමේ එකඟතාවයයි.

Related posts

චීන යුවාන් කදබැඳන් අගමැති කටුනායකින් බහී

colombotoday

පොල් ගෙඩි අඟල් වලින් මැනීම වැරදියි. මෙරට පිලිගත් ඒකකය මීටර-සෙන්ටි මීටරයි..- අනුර

colombotoday

යුක්‍රේනයේ සිට සංචාරකයින් රැගත් යානය මත්තලට ගොඩබසී

colombotoday

ජනපදකරණයට බදියුදීන්ට වරයක්… පරණ ඇමතිකමට අමතරව මෙවර ලැබුණු අලුත් උසස්වීම් මෙන්න…

colombotoday

කෘෂිකාර්මික ආදායම ආදායම් බදුවලින් නිදහස් – අගමැති මහින්ද කියයි

colombotoday

රංගජීවට ඇප – එමිල් ගැන සලකා බලයි

colombotoday