Colombo Today Local News

ත්‍රීකුණාමලයේදී බස් රථයකට ගිනි තබයි !

trinco-b212අද අළුයම් කාලයේ ත‍්‍රිකුණාමලයේදී කිසියම් පිරිසක් විසින් බස් රථයක් ගිනි තබා තිබේ.

මෙම බස් රථය ත්‍රිකුණාමලය-කොළඔ ධාවනයේ යෙදෙන සුඛෝපභෝගී බස් රථයක් වන අතර එහි මාර්ග ධාවන බලපත් නැති බවද වාර්තා වෙයි.

සිදුවීමෙන් ජීවිත හානි කිසිත් නැති අතර බස් රථය මුළුමනින්ම විනාශ වී ගොස් ඇත.

Related posts

යන්න ඉන්න වෙලාවට වැඩේ දීලා අපහු එන්න – 2014 මෛත්‍රී ගියේ මහින්ද එක්ක කතා කරලද?

colombotoday

වරායේ සිරවී ඇති කන්ටේනර් 800ක් මුදා හැරීමට ඩොලර් නිදහස් කරයි

colombotoday

ආයුර්වේද වෛද්‍යවරියක් ගෙල කපා ඝාතනය කරලා

Admin

බ්‍රිතාන්‍යය තුළ එල්.ටී.ටී.ඊ. සංවිධානය තවදුරටත් ත්‍රස්ත සංවිධානයක් නොවයි. එරට අධිකරණයකින් නියෝගයක්

colombotoday

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයට තර්ජන.. සභාපතිගේ නිවසට නාදුනන අයෙක් කඩාපනී !

colombotoday

“බැසිල් කීවේ රාජ්‍ය සේවකයා රටට බරක් බව නෙවෙයි” – ඇමති ඩලස් කියයි

colombotoday