හම්බන්තොට ඉඩම් චීන ආයෝජකයින්ට ලබාදීමට එරෙහිව ‘හම්බන්තොට ජනතා අයිතීන් සුරැකීමේ එකමුතුව‘ අද (14) මිරිජ්ජවිල මංසන්ධියේ විරෝධතාවයක් ඇරඹීය.
භික්සූන්වහන්සේ, ඇතුළු දහසකට ආසන්න පිරිසක් උද්ඝෝෂණයට එක්ව සිටිති. එම ස්ථානයට මේ වනවිට පොලිස් නිලධාන්ද කැඳවා ඇත.
ඡායාරූප – ලංකාදීප