Colombo Today Local News

ඇති තරම් වී තිබියදී රටින් හාල් ගෙන්වන්න සැලසුමක්.. සුපිරි ගැහිල්ලකට සැරසේ !

2359232566

මහා පරිමාණ සහල් වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ පුද්ගලයෙකුගේ මෙහෙයවීම මත සහල් මෙට්‍රික් ටොන් දස දහසක් ආනයනය කිරීමේ රහස් සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

මේ වන විටත් වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල වී මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් තිබියදීයි මෙම සහල් තොගය ගෙන්වීමට සූදානම් වන්නේ.

වී අලෙවි මණ්ඩලයේ වී තොග සත්ව ආහාරයට ලබා දී අදාළ සහල් තොගය ගෙන්වීමට සැලැසුම්කර ඇති බවද පැවසේ.

මීට පෙරද වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල තිබූ වී තොග පරණ වී යැයි පවසමින් ඒවා සත්ව ආහාරයට ලබාදීම සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කර තිබිණි.

Related posts

මෙරට ඉන්දීය මහ කොමසාරිස් ජනපති, අගමැති සහ විදේශ ඇමති හමුවෙයි

colombotoday

මිල වැඩි නොකර කිරිපිටි ආනයනය කරන්න බැසිල්ට පවරයි

colombotoday

භාණ්ඩ ගණනාවක් ආනයනයට ඩොලර් නිකුත් කිරීම් අත්හිටුවයි.. තහනම් භාණ්ඩු ලයිස්තුව මෙන්න

colombotoday

නාගරික සංවර්ධන අධිකාරියේ නිවාස ඩොලර් වලට අලෙවි කරයි

colombotoday

බස් වර්ජන අඛණ්ඩව – දුම්රිය වර්ජනය අතහරියි

colombotoday

මිය ගිය කොටින්ට වන්දි ගෙවන්න ඇමති ස්වාමිනාදන් ගෙනා යෝජනාව ගැන කැබිනට් මණ්ඩලය තීරණයක් ගනී

colombotoday