Uncategorized

ලෝකයේ නම රැන්දූ සුපිරි කිරුළක් ලංකාවට අහිමි වෙයි.. රට රටවල වැඩ කිඩ මෙන්න !

ලෝකයේ රටවල් රැසක් පාදකකරගනිමින් කරන ලද සමීක්ෂණයක වාර්තාවක් එළිදක්වා තිබෙනවා. ඒ අනුව ලොව වැඩිම සතුටින් යුතු ජනතාවක් සිටිනුයේ කොළොම්බියාවේය.‍ වැඩිම මරණ වාර්තාවන රට ලෙස පෙන්වා දෙන්නේ දකුණු අප්‍රිකාවයි.

නව මාධ්‍ය අංශයෙන් ඉදිරියෙන්ම සිටිනුයේ පින්ලන්තයයි. වේගවත්ම වයි ෆයි ලබාදෙන රට වන්නේ ලිතුවේනියාවයි.

වැඩිම මධ්‍යසාර පානය කරන්නන් සිටිනුයේ බෙලරූස් රාජ්‍යයේය. වැඩිම කාන්තා ප්‍ර‍තිශතයක් සිටිනුයේ ලැට්වියා රාජ්‍යයේය. පිරිමින් වැඩිම ප්‍ර‍තිශතයක් සිටිනුයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේය.

අපේ අසල්වැසියා වන ඉන්දියාව කෙසෙල් සඳහා මුල් තැන ගෙන තිබෙනවා. පකිස්ථානය පිරිමි සමලිංගික වීඩියෝ වැඩියෙන්ම නරඹන රට බවට පත්ව තිබෙනවා. මෙම සමීක්ෂණයට ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ දකුණු ආසියානු රටවල් ඇතුළත්ව නැත.

මැලේසියාව හොඳම රබර් අත්වැසුම් නිපදවන්නා වනවා. හොඳම සහල් තායිලන්තයෙනි. මාධ්‍යවේදීන් වැඩිම පිරිසක් සිරගතකර ඇති රට චීනයයි. ලොව හොඳම තේ නිපදවන්නා ලෙස ශතක ගණනාවක් ශ්‍රී ලංකාව රැකගෙන ආ “කළු තේ“ කිරුළ කෙන්යාවට හිමිව තිබෙනවා.

01-9

Neth

Related posts

මෙතෙක් කිසිදු එන්නත් මාත්‍රාවක් නොගත් කොළඹ ජනතාවට දැනුම්දීමක්

colombotoday

ජනපති රනිල් යළි දිවයිනට

Admin

යතුරුපැදි ශූර ආනන්ද වෙඩිසිංහගේ ජීවිතය අහිමිවූ මාරාන්තික අනතුරු සිදුවුණ හැටි (Video)

colombotoday

හදිසි අනතුරකින් දිවි අහිමි වූ යාපන සරසවි සිසුවා

Admin

නායකත්වය ගැන එකගතාවක් නැතිව එජාප රැස්වීම අහවර වේ. රනිල් ගිය පසු සජිත් නායකයා කියා යෝජනා සම්මතකරගනී [Video]

colombotoday

පාසල් ප්‍රවාහන රථවල ගාස්තු අඩු කිරීමේ තීරණයක්

Admin