Colombo Today Local News

හමුදා ට්‍රක් රථයක් හා වැලි ටිපර් රථයක් ගැටෙයි – 15 කට තුවාලයි

යාපනය, කෝපායි, උරුම්පිරායි හන්දියේදී හමුදා ට්‍රක් ට්‍රරථයක් සහ වැලි ටිපර් රථයක් ගැටීමෙන් 15 දෙනෙකු තුවාල ලබා තිබේ.

හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා සඳහන් කළේ, තුවාල ලැබූ අය අතරින් 12 දෙනෙකු හමුදා සෙබළුන් බවයි.

සෙසු පුද්ගලයින් තිදෙනා සිවිල් වැසියන් ය.

වැලි ටිපර් රථයේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනා පළා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය.

Related posts

අර්චුනා අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කෙරේ

Admin

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික දේශප්‍රේමීන්, කොටි හිතවාදීන්ට එරෙහිව නැගී සිටී.. ලන්ඩන් පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතා

colombotoday

කොමඩියකදී සුද්දෝදනගෙ කොලුවා කියූ නතාෂා නිදහස්

Admin

ශ්‍රී ලංකා නාවික හමුදාව තම ධීවරයින් අත්අඩංගුවට ගැනීම තමිල්නාඩු මහ ඇමති හෙළාදකි – ධීවර ගැටලු ගැන ඉන්දීය අගමැතිට ලිපියක්

colombotoday

‘රජයේ දේපල විකිණීම ඉතාම වැදගත්“ – මහ බැංකු අධිපති

colombotoday

හමුදා බෆල් රියක ගැටී දැරියක් මිය යයි.. පුංකුඩුතිව් නොසන්සුන්

colombotoday