Colombo Today Local News

ඡන්ද හිමි නාම ලේඛනයේ ඔබේ නම බලා ගන්න වෙබ් අඩවියක්

2021 ඡන්දහිමි නාම ලේඛනයේ තමන්ගේ නම තිබේදැයි පරීක්ෂාකර බැලීම සඳහා www.elections.gov.lk වෙබ් අඩවිය ඔස්සේ පහසුකම් සලසා තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් 2021 ඡන්දහිමියන් ගණන් ගැනීමේ ආකෘති ගෙයින් ගෙට ගොස් බෙදා නොදෙන අතර 2020 ඡන්දහිමි නාමලේඛණයේ තිබෙන නම් 2021 වසරට ද ලියාපදිංචි කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

2020 ඡන්දහිමි නාමලේඛණය නොවැම්බර් මස 17 වැනිදින දක්වා ග්‍රාමනිලධාරී කාර්යාලවල ප්‍රදර්ශනය කරන බවද එම කොමිෂන් සභාව කියයි.

Related posts

අනුරාධපුර රෙදි කඩයක ගින්නක් – දැඩි පෑවිල්ලට ගින්න වේගයෙන් පැතිරෙයි

Admin

ගම්මන්පිලගෙන් ජනපතිට තීරණාත්මක ලිපියක්.

colombotoday

ජනවාරි 14 ශ්‍රී ලංකාවට ඓතිහාසික දවසක්…

colombotoday

ඇමරිකානු 30/1 ක යෝජනාව ක්‍රියාත්මක කිරීම ගැන ඇමරිකාවෙන් ලංකා රජයට පැසසුම්..

colombotoday

ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට කොටි ත්‍රස්‌ත ප්‍රහාරය එල්ල වී වසර තිස්‌තුනයි

colombotoday

මත්පෙති 1000ක් ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙකු දැලේ.

colombotoday