Colombo Today Local News

ඡන්ද හිමි නාම ලේඛනයේ ඔබේ නම බලා ගන්න වෙබ් අඩවියක්

2021 ඡන්දහිමි නාම ලේඛනයේ තමන්ගේ නම තිබේදැයි පරීක්ෂාකර බැලීම සඳහා www.elections.gov.lk වෙබ් අඩවිය ඔස්සේ පහසුකම් සලසා තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් 2021 ඡන්දහිමියන් ගණන් ගැනීමේ ආකෘති ගෙයින් ගෙට ගොස් බෙදා නොදෙන අතර 2020 ඡන්දහිමි නාමලේඛණයේ තිබෙන නම් 2021 වසරට ද ලියාපදිංචි කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

2020 ඡන්දහිමි නාමලේඛණය නොවැම්බර් මස 17 වැනිදින දක්වා ග්‍රාමනිලධාරී කාර්යාලවල ප්‍රදර්ශනය කරන බවද එම කොමිෂන් සභාව කියයි.

Related posts

සරුංගල් යැවීමට වත්තකට ගිය සිසුවකුට මුරකරු වෙඩි තියලා

colombotoday

පාතාල නායක ‘කුඩු නුවන්‘ අත්බෝම්බයක් සමග අත්අඩංගුවට

colombotoday

අසාද් සාලිගේ කීම පිට ශානි අබේසේකර ත‍්‍රස්තවාදීන් මුදා හැරියාද…? වනාතාවිල්ලූවේ පුපුරන ද්‍රව්‍ය සහ පාස්කු ප‍්‍රහාරයේ සැලසුම

colombotoday

කොරෝනා ආසාදිත සිරුරු බැහැර කිරීමේ තාක්ෂණික කමිටුවේ සභාපතිට අලි සබ්‍රිගෙන් තර්ජන.

colombotoday

කබ්රාල් සහ ලලිත් වීරතුංග නිදහස් කරමින් නඩුවක් නිෂ්ප්‍රභ කෙරේ..

Admin

නීතිපති ආරක්ෂක අංශවලට එරෙහි නඩු හයක් පිළිබඳව CIDයෙන් වාර්තාවක් කැඳවයි

colombotoday