Colombo Today Local News

පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන කාටවත් දොස් පැවරීමට නොහැකියි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සම්බන්ධයෙන් රජයට හෝ පොලීසියට එරෙහිව දොස් පැවරීමට නොහැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය රියද් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

අද (27)දින පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

Related posts

ලන්කන් ප්‍රිමියර් ලීග් තරඟාවලියට පැමිණි සොහේල් තන්වීර්ට කොරෝනා

colombotoday

එරික් සෝල්හයිම් දිවයිනට

colombotoday

පයේ පෑගී කාන්තාවට හමු වූ නිධානය වතුරේ යයි.

colombotoday

නව සේවා නියුක්ති පනතක් සකසන්න කැබිනට් අනුමැතිය

Admin

ආදායම් නැති නෙවිල්ගේ රෝහල වෙනුවෙන් රජය වසරකට මිලියන් තුන්සීයක් ණය ගෙවයි !

colombotoday

පිපිරීමකින් අයෙකු ජීවිතක්ශයට

Admin