Colombo Today Local News

නවම් පුර පසළොස්වක පොහොය අදයි

සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම මෙන්ම බුදු හිමියන් ආයු සංස්කාරය අත්හැරීම ඇතුළු ශාසනික වශයෙන් සුවිශේෂී සිදුවීම් රැසක් අද වැනි නවම් පුර පසළොස්වක පොහොය දිනයේ සිදුව ඇත.

මේ අතර අද දිනයේදී බෞද්ධ ආගමික කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ක්‍රියාත්මක කළයුතු බව සෞඛ්‍ය අංශ මහජනතාවට දැනුම්දී තිබේ.

දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම කොවිඩ් -19 වෛරස ආසාදිතයන් හමුවීම හේතුවෙන් සෑම ප්‍රදේශයකම ජනතාව සෞඛ්‍ය පුරුදු සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමුකළ යුතු බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පවසති.

මේ අතර පළාත් අතර ගමනාගමයේ දී ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සඳහා පිරිස් යොමුකිරීමට සෞඛ්‍ය අංශ තීරණය කරඇති බව වාර්තා වේ.

Related posts

වූහාන් ගිය ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලයට ජනපතිගෙන් හරසර !

colombotoday

යහපාලනය අසාර්ථකයි.. භාරකාර ආණ්ඩුවක් පිහිටුවන්න – ත්‍රෛනිකායික මහ සගරුවන සහ සියලු ආගමික නායකයන් යෝජනා කරයි..

colombotoday

ට්‍රැක්ටර් රථයක් පෙරළී තිදෙනෙක් මරුට

colombotoday

කෝටි 11ක රත්තරන් ජෙල් කරල් රේගුවේ දී මාට්ටු

Admin

ජනපති ජර්මනියේ බර්ලින් සමුළුවේ ආරම්භක සැසිය අමතයි

Admin

කතක් සමග එල්ලුනු මන්ත්‍රී සරම උස්සා පෙන්නලා

Admin