Colombo Today Local News

පාස්කු ප්‍රහාරය ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කල අශොක් අබේසිංහ සීඅයිඩියට

පාස්කු ප්‍රහාරය පිළිබදව සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජාතික සමගි බලවේගය කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට මීට සුළු මොහොතකට පෙර පැමිණියේය.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවස්ථා දෙයකදීම ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණ ද ඒ මහතා එහි පෙනී නොසිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ තෙවන කැඳවීමකට අනුව මන්ත්‍රීවරයා අද එහි පෙනී සිටියේය.

Related posts

වෙන්නප්පුවේ යකා නැටූ එජාප මන්ත්‍රීවරියගේ පියා කසිප්පු සමග මාට්‌ටු.

colombotoday

ඩිසල් පෙට්‍රල් ඇතිවෙන්න තියෙනවා. – විකිනෙන්නේ අඩුවෙන් – ඉන්ධන පිරවුම්හල් සේවකයින් කියයි

colombotoday

සිය බිරිද ඝාතනයට වසර14 කට පසු හිමිවූ මරණ දඬුවම

Admin

චමුදිත පාර්ලිමේන්තුවට?

Admin

පාසල් සිසුන් ඇතුලත් කිරීම පිලිබද නිවේදනයක්

Admin

දැයක දුක්ගිණි නිවූ විජයග්‍රහණයේ නිහඩ නියමුවාට අදට 67යි

colombotoday