පොල්ස් ජීප් රථයක් පදවමින් පොලිස් නිලධාරියකු ජංගම දුරකතනයකින් කතා කරමින් සිටින අයරු රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා ඡායාරූපයට නගා තම ෆේස්බුක් පිටුවේ පළ කර තිබෙනවා.
මෙම සිද්ධිය ඡායාරූපයට ගෙන ඇත්තේ මහරගම නගරයේ දැඩි රථවාහන තදබදයක් පැවති අද පෙරවරුවේ වෙයි.