Colombo Today Local News

උපන් බිමේ අසරණ වූ නැගෙනහිර සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් මහ සගරුවන වීදි බසී

අම්පාර දිස්ත්‍රික්කය ඇතුළුව නැගෙනහිර පළාතේ සිංහල බෞද්ධ ජනතාවට සහ බෞද්ධ සිද්ධස්ථානවලට එරෙහිව දිගින් දිගටම සිදුවන සංවිධානාත්මක ක්‍රියාකාරකම් වලට විරෝධය පළකරමින් නැගෙනහිර පළාතේ නායක හිමිවරුන් ඇතුළු විශාල පිරිසක් ඊයේ අම්පාර නගර මධ්‍යයේදී විරෝධතා පාගමනක නියැළුනා.

සිංහල බෞද්ධ ජනතාවට සිදුවන කෙණෙහෙළිකම් පිළිබදව මෙතෙක් කල් තමන් වහන්සේලා නිහඩවම රජය සහ බලධාරීන් දැනුවත් කළද මෙතෙක් කිසිවෙකුගේ අවධානය යොමුව නොමැති බවත්, සිංහල බෞද්ධ ජනතාවට උන්හිටිතැන් පවා අහිමිවන තත්වයක් මතුවෙමින් පවතිද්දී භික්ෂූන්වහන්සේලා වශයෙන් විහාරස්ථාන තුළට වී තව දුරටත් නිහඩව සිටීමට නොහැකි බව අවධාරණය කළ මහ සංඝරත්නය පවතින ගැටළුවලට වහා පිළියම් යොදන්නැයි ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට බලකර සිටියහ.

බෞද්ධ සිද්ධස්ථාන සංහාරය පිළිබදව අදහස් දැක්වූ පූජ්‍ය ගිරිතලේ ගුණානන්ද නිහිමියන්.

[fbvideo link=”https://www.facebook.com/sinhaputhunnew/videos/1243031065735169/” width=”500″ height=”400″ onlyvideo=”1″]

 

Related posts

ජනපති රනිල් ඉන්දියාවේ දෙදින නිල සංචාරයක

Admin

නව මහාධිකරණ විනිසුරුවරුන් 12කට පත්වීම්

colombotoday

කංජිපානි ඉම්රාන්ගේ පියාට තියුණු ආයුධවලින් පහර දුන් සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

colombotoday

පානදුර වෙරළට ආ තල්මසුන් යළි දියඹට

colombotoday

විදුලි බිල 30%කින් අඩු කරනවා කිවුවේ වසර 5කින්

Admin

වස්කඩුවේ ලී මෝලක ගින්නක්

colombotoday