Colombo Today Local News

උපන් බිමේ අසරණ වූ නැගෙනහිර සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් මහ සගරුවන වීදි බසී

අම්පාර දිස්ත්‍රික්කය ඇතුළුව නැගෙනහිර පළාතේ සිංහල බෞද්ධ ජනතාවට සහ බෞද්ධ සිද්ධස්ථානවලට එරෙහිව දිගින් දිගටම සිදුවන සංවිධානාත්මක ක්‍රියාකාරකම් වලට විරෝධය පළකරමින් නැගෙනහිර පළාතේ නායක හිමිවරුන් ඇතුළු විශාල පිරිසක් ඊයේ අම්පාර නගර මධ්‍යයේදී විරෝධතා පාගමනක නියැළුනා.

සිංහල බෞද්ධ ජනතාවට සිදුවන කෙණෙහෙළිකම් පිළිබදව මෙතෙක් කල් තමන් වහන්සේලා නිහඩවම රජය සහ බලධාරීන් දැනුවත් කළද මෙතෙක් කිසිවෙකුගේ අවධානය යොමුව නොමැති බවත්, සිංහල බෞද්ධ ජනතාවට උන්හිටිතැන් පවා අහිමිවන තත්වයක් මතුවෙමින් පවතිද්දී භික්ෂූන්වහන්සේලා වශයෙන් විහාරස්ථාන තුළට වී තව දුරටත් නිහඩව සිටීමට නොහැකි බව අවධාරණය කළ මහ සංඝරත්නය පවතින ගැටළුවලට වහා පිළියම් යොදන්නැයි ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට බලකර සිටියහ.

බෞද්ධ සිද්ධස්ථාන සංහාරය පිළිබදව අදහස් දැක්වූ පූජ්‍ය ගිරිතලේ ගුණානන්ද නිහිමියන්.

[fbvideo link=”https://www.facebook.com/sinhaputhunnew/videos/1243031065735169/” width=”500″ height=”400″ onlyvideo=”1″]

 

Related posts

සෞදි අරාබිය වයස 18 ට අඩු විවාහ තහනම් කරයි – අරාබියෙත් නැති ගෝත්‍රික නීතිය ලංකාවේ තවම ක්‍රියාත්මයි !

colombotoday

මාස 4ක බිළිඳා ප්‍රාණ ඇපයට ගෙන ‍රන් පවුම් 12ක් කොල්ල කාලා

Admin

රටේ සංවර්ධනයට සහ ජන ජීවිතය නංවාලීමට උතුර දකුණ කියා වෙනසක් නෑ-අගමැති

colombotoday

හෙරොයින් ඇතුළු තවත් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවේ

colombotoday

නිශ්චිත කෝටාවකට යටත්ව නැවත වාහන ආනයනයට ඉඩ

colombotoday

“නීතිය හා සාමය” දුන්නත් මම බාර ගන්නෑ – ෆොන්සේකා

colombotoday