Colombo Today Local News

“මාධ්‍ය මට ගැහුවොත් මාත් ගහනවා.. ගහන්නෙ ප්‍රසිද්ධියේමයි“ අගමැති කියයි

ranil-parliment

මාධ්‍යයෙන් තමන්ට පහර දෙන්නේ නම් තමන්ද මාධ්‍යයට පහරදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පවසා සිටියේය.

ඒසේ පහර දෙන්නේ ප්‍රසිද්ධියේ විවේචනය කිරීමෙන් පමණක් බව ද අගමැතිවරයා පෙන්වා දුන්නේය. මාධ්‍ය ආයතනවලට ගිනි තැබීමට, පුවත්පත් කර්තෘවරුන් පැහැරගෙන යාමට, හමුදාව ලවා මාධ්‍යවේදීන්ට පහරදීමට, මාධ්‍යවේදීන් ඝාතනය කිරිමට තමාට හෝ ජනපතිවරයාට අවශ්‍ය නොවන බවද හෙතෙම අවධාරණය කළේය.

තමා මෙන්ම ජනපතිවරයා මාධ්‍ය වෙනුවෙන් පැවැසිය යුතු දේ ප්‍රසිද්ධියේ කියන බවඩද ඔහු වැඩිදුරටත් පැවසී ය.

Related posts

හෙටත් ගෑස් බෙදන්නේ නැහැ

colombotoday

බෙදුම්වාදීන් ඉල්ලන, රනිල්-චන්ද්‍රිකාලා බලාත්මක කරන්න ගිය 13 න් බලය බෙදීමෙන් රටට වෙන අගතිය ජනපති යුරෝපා ලොක්කන්ට කියා දෙයි !

colombotoday

පාර්ලිමේන්තුවේ නව සැසිය දා 272,000ක තේ බිල ජනපති ගෙවයි

colombotoday

ලංකාවේ කාඩ්බෝඩ් මිනීපෙට්ටි වියට්නාමයට යවයි

colombotoday

රාජ්‍ය සේවක වැටුප් වැඩි කලහොත් වැට් බද්දත් ඉහළට

Admin

මෝඩ තකතීරු මුස්ලිම් අන්තවාදීන් භූමිදානය ඉල්ලනවා. | විමල්ගෙන් දරුණු ප්‍රහාරයක්

colombotoday