Colombo Today Local News

අමාත්‍යාංශ වියදමට ෆොන්සේකා කෝටි 59ක් ඉල්ලයි.. පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට

sarath fonsekaප්‍රාදේශීයසංවර්ධන ඇමති සරත් ෆොන්සේකාගේ සහ අමාත්‍යාංශයේ වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 59ක මුදලක් ඉල්ලා ආණ්ඩු පක්ෂය ඊයේ (09) පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

පුද්ගල පඩි නඩි, ගමන් වියදම්, කාර්යාලයීය අවශ්‍යතා ආදී පුනරාවර්තන වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 46ක මුදලක්ද, ගොඩනැගිලි වාහන ආදී මූලධන වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 12ක මුදලක්ද ඉල්ලා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර ඇත.

මෙය ඉදිරියේදී සම්මත වීමට නියමිතය.

Related posts

සීඝ්‍රගාමී දුම්රියක කැබ් රථයක් ගැටෙයි

Admin

අගමැතිට එරෙහි විශ්වාස භංගය කථානායකට භාර දෙයි

colombotoday

මඩකලපුවේ හාමුදුරුවන්ට විහාරස්ථානයේ දී වෙඩි ප්‍රහාරයක්

Admin

බාල පෙට්‍රල් නැව ගොඩබාන්නැයි ඇමති අර්ජුනට දේශපාලන බලපෑම්.. (video)

colombotoday

ගාල්ලේ ජනපති ශිෂ්‍යත්වය “සුළඟ” කඩා කප්පල් කරයි

Admin

ඡන්දය පැවැත්වීමට ගත් තීරණයේ බෙදීමක් ඇති බවට පළවන වාර්තා අසත්‍යයි – මැතිවරණ කොමිසම

Admin