Colombo Today Local News

වැලිගමට දකුණින් මුහුදේ භූමිකම්පාවක්!

ශ්‍රී ලංකාවට නුදුරු මුහුදේ භූ කම්පනයක් සිදුවී තිබෙනවා.  ශ්‍රී ලංකාවට දකුණු දෙසින් ඇති සාගරයේ මෙම භූමිකම්පාව ඇති වී ඇති බව අමෙරිකන් භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ (United States Geological Survey ) නිල වෙබ් අඩවියේ පළ කර තිබෙනවා .

ශ්‍රී ලංකාවේ දකුණින් වැලිගමට කිලෝ මීටර් 1500ක් අෑතින් වූ සාගරයේ මෙම භූමිකම්පාව හටගෙන ඇත.

රිප්ට මාපකයේ 5.7 ක කම්පනයක් මෙහි සිදුවී ඇති බව වාර්තා වෙයි. මෙම භූමිකම්පාවෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොවනු ඇති බවට දැනගන්නට ලැබෙනවා.

Related posts

ගෙදර ඉදලම බදු ගෙවන්න ජනපතිගෙන් ක්‍රමවේදයක්

Admin

රණවිරුවන් හිරකරන්න සාක්ෂිදුන් ලුතිනන් කමාන්ඩර් වෙලගෙදරට ඕස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණ

colombotoday

මහින්ද ශ‍්‍රීලනිප නායකත්වය එපා කියයි

colombotoday

කොළඹ, ගම්පහ බාර් විවෘත නොකිරීමට එරෙහිව තැබෑරුම්කරුවන්ගෙන් සුරාබදු දෙපාර්තමේන්තුවට එන්තරවාසියක්

colombotoday

රෑට මහ පාරේ රේස් පැද්ද යතුරුපැදි 24ක් අත්අඩංගුවට. පැද්ද අයට මෙන්ම හිමිකරුවන්ටත් නඩු

colombotoday

ඇමති විජේදාසගේ සහ ඥාතීන්ගේ බැංකු ගිණුම් ගැන විශේෂ විමර්ෂණයක්

colombotoday