Colombo Today Local News

ලියාපදිංචි නොවූ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළෙඳුන් සොයා විමර්ශන

පාරිභෝගික අධිකාරියේ මෙතෙක් ලියාපදිංචි නොවූ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්, නිෂ්පාදකයින්, තොග රැස් කරන්නන් හා වෙළෙඳුන් සොයා අද(25)දින සිට විමර්ශන ආරම්භ කෙරේ.

සීනි, සහල්, කිරිපිටි සහ බඩඉරිඟු නිෂ්පාදකයින්, ආනයනකරුවන්, ගබඩා කරන්නන්,බෙදා හරින්නන් සහ තොග වෙළෙඳාම් කරන්නන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ලියාපදිංචි විය යුතු බවට නියෝග කරමින් පසුගියදා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණි.

Related posts

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

කිඹුලා ඇලට වැටුණු BMW රියේ හිමිකරු අත්අඩංගුවට… වෛද්‍ය පරීක්ෂණයට අංගොඩ යවයි..

colombotoday

අපේ තානාපති හරි.. යහපාලනය විවේචනය කළ චීන තානාපතිගේ ප්‍රකාශය චීන රජය අනුමත කරයි

colombotoday

නැව් සංස්ථාවට පොල්ලක් තියා, ‘ලංකා මහපොල‘ නැව විදෙස් වරායක අතහැර දමයි !

colombotoday

රටක කඳුළු පිසදැමූ පියෙකුගේ නෙතට කඳුළු ගලනවා දුටුවෙමු !

colombotoday

ඉදිරි සති තුන තුළ ඖෂධ මිල අඩු වෙයි?

Admin