Colombo Today Local News

ලියාපදිංචි නොවූ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළෙඳුන් සොයා විමර්ශන

පාරිභෝගික අධිකාරියේ මෙතෙක් ලියාපදිංචි නොවූ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්, නිෂ්පාදකයින්, තොග රැස් කරන්නන් හා වෙළෙඳුන් සොයා අද(25)දින සිට විමර්ශන ආරම්භ කෙරේ.

සීනි, සහල්, කිරිපිටි සහ බඩඉරිඟු නිෂ්පාදකයින්, ආනයනකරුවන්, ගබඩා කරන්නන්,බෙදා හරින්නන් සහ තොග වෙළෙඳාම් කරන්නන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ලියාපදිංචි විය යුතු බවට නියෝග කරමින් පසුගියදා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණි.

Related posts

නයි දෂ්ඨනයකදී කලයුත්තේ කුමක්ද?

colombotoday

නෞකාවේ ගින්නෙන් අම්ල වැසි ඇතිවිය හැකි | වැස්සට තෙමෙන්න එපා

colombotoday

සිපෙට්කෝ ලාභය කඩා වැටේ

Admin

විදුලි කර්මාන්තය ඩීසල් මාෆියාවේ උගලට හසු වෙලා.. මහජන උපයෝගිතා කොමිසම අනුමත කල ගිවිසුම රටට හෙලි කරන්න.

colombotoday

අනුරගේ “රට වනසපු හොරු වළල්ල, තොග පිටින් හෙළිදරව්ව”

colombotoday

ශ්‍රීපාදයේ අරාබි ඉදිකිරීම කරන්නේ කවුදැයි හෙළිකරාට ceylonleader කතෘ පොලීසියට

colombotoday