Colombo Today Local News

ජවිපෙ සමන්තට එරෙහිව ඌව මහ ඇමති සීනිගමදී මිරිස් අඹරයි

ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා ඊයේ 21දා සවස දේව කන්නලව්වක් කිරීම සීනිගම දෙවොලට පැමිණියා.

ඌව පළාත් සභා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා තමාට නගා ඇති චෝදනාවක් සම්බන්ධයෙන් දෙවියන්ට කන්නලව් කිරීමට එහි පැමිණි බව කී මහ ඇමැතිවරයා එම මන්ත්‍රීවරයා වැරදිනම් ඔහුට දඬුවම් දෙන ලෙසත් තමා වැරදි නම් තමාට දඬුවම් දෙන ලෙසත් දෙවියන්ගෙන් ඉල්ලා සිටින බව පැවසීය.

ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා සීනිගම මුහුද මැද දේවාලයට ගොස් මිරිස් ඇඹරීම සිදුකර පොල් ගැසීම සිදුකළා.

Related posts

21ට කැබිනට් අනුමැතිය

colombotoday

පාස්කු ප්‍රහාරයට සැක අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු සමග රිෂාඩ් බදුර්දීන්ගේ සබඳතා එලියට

colombotoday

මහවැලි ගඟේ නාඳුනන මළ සිරුරක්

Admin

උසස් පෙළ 2022 විභාගය ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

Admin

ජීවනෝපාය අහිමි පවුල් 5,75,520කට දෙදෙහසේ දීමනාව ලබා දී අවසන්

colombotoday

නොරොච්චෝලේ කොටසක් අක්‍රීයයි

colombotoday